වායු පීඩන නිෂ්පාදන

වසර 150 කට අධික ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන FS Curtis ඇමරිකානු වෙළඳ සන්නාමය යටතේ එන තත්වයෙන් උසස් වායු පීඩන යන්ත්‍ර විවිධ මාදිලි රැසකින් සහ අසමසම UTE නිෂ්පාදන සහය සේවා සමගින් පාරිභෝගිකයින් හට පිරිනැමේ. වැඩි විස්තර සඳහා අමතන්න 076 929 4712

ආහාර නිෂ්පාදනයේදී ආහාර ද්‍රව්‍ය යන්ත්‍රෝපකරණ තුලට රැගෙන යෑම සඳහා  පීඩනය කල වාතය භාවිතා  කෙරේ. පීඩනය කල වාතය, බෝතල් සහ ඇසුරුම් වැනි දේවල් පිරවීමට පෙර පිරිසිදු කිරීමටද භාවිතා කෙරේ. පීඩනය කල වාතය තුල ලිහිසි තෙල් වැනි ද්‍රව්‍ය අඩංගු වුවහොත් ආහාර ද්‍රව්‍ය විෂ විය හැකිය. එම නිසා ඇසුරුම්කරණ, ආහාර නිෂ්පාදනය සහ ඖෂධ වැනි කර්මාන්ත සඳහා Oil Free වායු පීඩන යන්ත්‍ර භාවිතය ඉතාමත්  වැදගත් වේ. FS Curtis වෙතින් ගෙන එන 100% ක් තෙල් රහිත (Oil Free) වායු පීඩන යන්ත්‍රය ඔබගේ මෙම අවශ්‍යතා සඳහා අනර්ඝතම තේරීම වේ.

අප නියෝජනය කරන විවිධ ක්‍ෂේත්‍ර

රථවාහන කාර්මික

Automotive

ඖෂධ නිෂ්පාදන

Pharmaceuticals

ටයර් ක්‍ෂේත්‍රය

Tyre Industry

ආහාර නිෂ්පාදන

Food

වීදුරු නිෂ්පාදනය

Glass

ඇඟලුම් කර්මාන්ත

Glass