Consumable සහ Prime කාණ්ඩ යටතේ එන ලොව උසස් තත්වයේ වෑල්ඩින් නිෂ්පාදන හා සේවා ශ්‍රී ලාංකීය වෑල්ඩින් ක්ෂේත්‍රයට හඳුන්වාදීමේ පුරෝගාමියෙකු ලෙස UTE ආයතනය නම් දරා ඇත. වැඩි විස්තර සඳහා අමතන්න 077 140 7070.
Cigweld, Tayer, Esab සහ Abicor Binzel වැනි ප්‍රමුඛ පෙළේ වෑල්ඩින් වෙළඳ සන්නාම අප විසින් හඳුන්වා දී ඇත.