UTE සහ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය Donaldson Filters නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා අදාළ ගිවිසුමට අත්සන් තැබීය

September 7, 2020by UTE Admin

UTE සහ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පසුගිය දින Donaldson Filters නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා අදාළ ගිවිසුමට අත්සන් තැබීය.


ute cat sri lanka (32)

සභාපති – ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, ගැමුණු විජේරත්න මහතා සහ එම සංගමයේ සාමාජිකයින් මෙම උත්සවය සඳහා සහභාගී විය. ඇමරිකානු තාක්ෂණයෙන් එන Donaldson නිෂ්පාදන සියලුම ඉදිකිරීම්, යන්ත්‍රෝපකරණ සහ බර වාහන සඳහා අවශ්‍ය Filter නිෂ්පාදන වලින් සමන්විත වේ. UTE මගින් ගෙන්වා බෙදා හරිනු ලබන මෙම නිෂ්පාදන, එන්ජිමේ උපරිම කාර්යක්ෂමතාවය සහ කල්පැවැත්ම තහවුරු කරයි.


UTE Admin