ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය ලෝක ආර්ථිකයේ විශාලතම අංශ වලින් එකකි. එමෙන්ම ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය හෙට දින ලොව වැඩිම රැකියා ප්‍රමාණයක් බිහි කරන අංශ වලින් එකකි. ඔබටත් මෙමෙ ඉදිකිරීම් ක්ෂේස්ත්‍රයට පිවිසිමට මගක් UTE පුහුණු මධ්‍යස්ථානය මගින් පවත්වන ඉදික්රීම් යන්ත්‍රෝපකරණ තාක්ෂණ ශිල්පය ජාතික සහතික පත්‍ර (National Certificate in Construction Equipment Technician) පාඨමාලාව හරහා දැන් හැකියාව ලැබී ඇත.
රටවල් 200 කට ආසන්න ශාඛා සහ නියෝජිත ජාලයකින් සමන්විත Caterpillar – USA ආයතනය මගින් අන්තර්ජාතික පිළිගැනීමක් සහිත සහතික ලබාදෙන ලංකාවේ එකම NVQ පාඨමාලාව මෙය වේ. දැන් මෙම පාඨමාලාව Theory – Online ගෙදර සිටම සහ Practical – Onsite කණ්ඩායම් වශයෙන් ආරක්ෂිත ක්‍රියාමාර්ග ඇතිව පවත්වනු ලබයි. එමෙන්ම UTE ආයතනයේ සහ අනෙකුත් පිළිගත් ආයතන හරහා on-the-job පුහුණුව සිදු කරයි.
පාඨමාලා කාලය සහ විෂය මාලාව
පුර්ණ කාලින – වසර 02 මාස 09
Semester I
(09 Months) |
Semester II
(09 Months) |
Semester III
(15 Months) |
Safety | Fuel Systems | Applied Failure Analysis |
Service Industry | Machine Hydraulic Systems | Electric Power |
Technical Communication Skills | Machine Electronics | Engines |
Pre-delivery and Preventive Maintenance | Power Train (I) | Machine |
Diesel Engine Fundamentals | Power Train (II) | Customer Service Excellence II |
Hydraulic Fundamentals | On the Job Experience | On the Job Experience |
Electrical Fundamentals | ||
Power Train | ||
Contamination Control | ||
On the Job Experience |
සහතික පත්‍ර සහ සේවා සහතික
මෙම පාඨමාලාව හරහා එකවර සහතික පත් කිහිපයක් ඔබට හිමිවේ