UTE Cat පිළිබඳව


යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් එක්විප්මන්ට් (පුද්) සමාගම [United Tractor & Equipment (Private) Limited] හෙවත් UTE යනු ශ්‍රී ලංකාවේ විවිධ ඉදිකිරීම් හා කාර්මික  ක්ෂේත්‍ර රාශියක් සඳහා ඉංජිනේරු විසඳුම් පිරිනමන සමාගමකි. Sri Lanka Superbrands හි “පොදු යන්ත්‍රසූත්‍ර කාණ්ඩයේ ” එකම තරඟකරු වීමම පෙන්නුම්කරන්නේ UTE  වැනි එකම සමාගමකින් මෙවැනි  පුළුල් පරාසයකින් යුක්ත  යන්ත්‍රෝපකරණ හා සේවා ලබාදීමට හැකි වෙනත් සමාගමක්  ශ්‍රී ලංකාවේ තවත් නොමැති බවය

මේ වනවිට UTE සේවා සලසන ක්ෂේත්‍ර පහත දැක්වේ.

  •   ඉදිකිරීම් සහ පස් කැපීම් යන්ත්‍ර
  •   ඩීසල් විදුලි ජනක යන්ත්‍ර විසඳුම්
  •   ගබඩාකරන විසඳුම්
  •   වෙල්ඩින් විසඳුම්
  •   බලශක්ති විසඳුම්
  •   MEP විසඳුම්
  •   පෙරහන් විසඳුම්
  •   යන්ත්‍රෝපකරණ කුලියට දීම
  •   පාවිච්චි කළ යන්ත්‍රෝපකරණ අලෙවිය

මෙම නිෂ්පාදන හා සේවාවන්ට අමතරව, අතිවිශිෂ්ට අලෙවියෙන් පසු සේවාව සම්බන්ධයෙන්ද UTE සමාගම විශාල ප්‍රසාදයක් දිනා ඇත. “The journey continues… long after the sale” යන සන්නාම පාඨය භාවිතා වනුයේ මෙම විශිෂ්ටත්වය නිරූපණය කිරීමට .

Caterpillar යන්ත්‍රෝපකරණ අලෙවියේ බලයලත් නියෝජිතයන් වශයෙන් ක්ෂේත්‍ර රාශියක් තුළ එම යන්ත්‍රෝපකරණ ජනප්‍රිය කරවීමට අපට හැකියාව ලැබී ඇත.


දැනට අප නියෝජනය කරන සන්නාම: