Ecologic Systems (පුද්.) සමාගම 1993 දී පිහිටුවන ලද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ පාරසරික ඉංජිනේරු සේවා සපයන ආයතනයකි. එය යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (පුද් ) සමාගමට (UTE) අනුබද්ධිත සමාගමක් වන අතර එමඟින් අපද්‍රව්‍ය සහ අපජලය පිරිපහදුව , ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, වායු දුෂණ පාලනය, වාතාශ්‍ර සැපයුම වැනි අංශ රැසකට අදාල පාරිසරික විසඳුම් ලබා දෙනු ලැබේ. වැඩි විස්තර සඳහා අමතන්න 071 498 9632