Cat සන්නාමයෙන් එන නිෂ්පාදන සහ සේවා සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් නියෝජිත සමාගම UTE වේ


UTE CAT විසඳුම්


Cat ඉදිකිරීමේ යන්ත්‍රෝපකරණ

ලොව සුපතල Cat ඉදිකිරීමේ යන්ත්‍රෝපකරණ අසමසම UTE සේවාව සමග.

වැඩි විස්තර


Cat ඩීසල් විදුලි ජනක යන්ත්‍ර

ප්‍රශස්ත ක්‍රියාකාරී කැට් ඩීසල් විදුලි ජනක යන්ත්‍ර 10 kVA සිට ඉහලට

වැඩි විස්තර


සූර්ය බල නිෂ්පාදන

Cat සූර්ය බල පද්ධති වසර විසිපහක වගකීමක් සමග

වැඩි විස්තර

බලශක්ති ගබඩාකරණය

අඛණ්ඩ බල සැපයුමක් සඳහා නිමැවූ Cat බලශක්ති ගබඩාකරණ විසඳුම්, UTE වෙතින්.

වැඩි විස්තර

යන්ත්‍රෝපකරණ කුලී විසඳුම්

ඔබගේ අවශ්‍යතා සඳහා ගැලපෙන පුළුල් පරාසයකින් යුත් යන්ත්‍රෝපකරණ ඉතා ආකර්ශනීය මිල ගණන් යටතේ.

වැඩි විස්තර

භාවිතා කරන ලද යන්ත්‍රෝපකරණ

භාවිතා කරන ලද යන්ත්‍රෝපකරණ ආකර්ශනීය මිල ගණන් යටතේ UTE වෙතින්

වැඩි විස්තර

නිෂ්පාදන සහය සේවා

නියම අමතර කොටස්,  නඩත්තු සේවා පහසුකම්, නිසි පුහුණුව සහ සුහදශීලි පාරිභෝගික සහය සේවාවන් UTE වෙතින්.

වැඩි විස්තර

Cat වෙනත්

Cat නියම ඇඟලුම්, පාවහන්, සෙල්ලම් භාණ්ඩ, විසිතුරු භාණ්ඩ සහ Scale models

වැඩි විස්තර

පුහුණු මධ්‍යස්ථානය

ජාත්‍යන්තර තලයේ පහසුම් යටතේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ Caterpillar සහතිකලත් පුහුණුකරුවන් පවත්වන පුහුණු පාඨමාලා සහ වැඩමුළු වලට සහභාගී වීමට UTE පුහුණු මධ්‍යස්ථානයේදී  ඔබට අවස්ථාව හිමි වේ.

වැඩි විස්තර

UTE Cat Parts Store


නියම Cat® අමතර කොටස් අන්තර්ජාලය ඔස්සේ මිලදීගන්න.


Cat PartStore වෙතින් දවසේ පැය 24 පුරා නියම Cat අමතර කොටස් ඇණවුම් කිරීමේ අවස්ථාව හිමි වේ.


CAT PARTSTORE

ඉදිකිරීමේ යන්ත්‍රෝපකරණ

Motor Graders

Motor Graders

Motor Graders

Skid Steer Loader

Skid Steer Loader

Skid Steer Loader

Excavator

Excavator

Excavator

Backhoe Loader

Backhoe Loader

Backhoe Loader

Off Highway Trucks

UTE Cat Off Highway Trucks – Sri Lanka

Off Highway Trucks

Wheel Loaders

UTE Cat Wheel Loader – Sri Lanka

Wheel Loader

Asphalt Pavers

UTE Cat Asphalt Pavers – Sri Lanka

Asphalt Paver

Compactors

UTE Cat Compactor – Sri Lanka

Compactor

Dozer

UTE Cat Dozer – Sri Lanka

Dozer

Wheel Excavator

UTE Cat Wheel Excavator – Sri Lanka

Wheel Excavator

Cold Planer

UTE Cat Cold Planer – Sri Lanka

Cold Planer

Pneumatic Compactor

UTE Cat Pneumatic Compactor – Sri Lanka

Pneumatic Compactor

අපගේ ව්‍යාපෘති

වික්ටෝරියා වේල්ල

රන්දෙණිගල වේල්ල

කොළඹ වරාය නගරය (පෝට් සිටි)

කොත්මලේ වේල්ල

කණ්ඩලම හෝටලය

කොළඹ හිල්ටන් හෝටලය

ගල් ඔය

සිනමන් ග්‍රෑන්ඩ්

දක්ෂිණ අධිවේගී මාර්ගය

Selection of right Construction Equipment for your Project