කාර්මික එන්ජින්

ute-cat-power-generation-marine-4.jpg

ඕනෑම අවශ්‍යතාවකට බලය

ඔබගේ අවශ්‍යතාවට අනුව බලය සැපයීමට Cat එන්ජින් සූදානමින් සිටී. ඔබ Caterpillar වෙතින් අපේක්ෂා කරන අසමසම විශ්වසනීයත්වය, කල්පැවැත්ම, ඉන්ධන පිරිමැස්ම සහ අවම නඩත්තු වියදම් වැනි ප්‍රතිලාභ මෙම එන්ජින් නොඅඩුව ලබාදෙයි. 8.2 bkW සිට 6,100 bkW (11 bhp සිට 8,180 bhp) බල පරාසයක පවතින Cat ඩීසල් එන්ජින් ක්ෂේත්‍රයේ පුළුල්ම ඩීසල් එන්ජින් මාදිලි පෙළ වේ.


ඉදිරියටත්, අලුත් දේ…

අපගේ එන්ජින් බලයත්, පිරිමැසුම්දායක බවත් එක ලෙස ලබාදෙයි. ඕනෑම මෙහෙයුම් තත්ත්වයක් යටතේ වැඩි බලයක් දෙමින්, අඩු ඉන්ධන ප්‍රමාණයක් දහනය කරමින්, වැඩිම කාලයක් ක්‍රියාත්මකව පැවතිය හැකි පරිදි ඒවා නිෂ්පාදනය කර ඇත. ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක ලෙස සිදුකරන අතර පාරිසරික බලපෑම් අවම කිරීමටද මේවා උපකාරී වනු ඇත.

ute-cat-power-generation-industrial-


ඔබට අවශ්‍ය වන්නේ කුඩා Aerial lifts පණගැන්වීමට වුවත්, නැතිනම් දැවැන්ත Tub grinder ක්‍රියා කරවීම වුවත් ඒ සඳහා අවශ්‍ය විසඳුම් Cat සතුව පවතී. එය ඔබගේ දැනට පවතින කාර්මික සැලසුම් අනුවම ස්ථාපිත කිරීමද පහසුවෙන් සිදුකළ හැක.



Selection of right Construction Equipment for your Project