Back to UTE Engineering
English
සිංහල
தமிழ்
යන්ත්‍රෝපකරණ
FORKLIFT TRUCKS
AERIAL WORK PLATFORMS
WAREHOUSE TRUCKS
RACKING
SHELVING
OFFICE STORAGE
HAND PALLET TRUCKS
BT RAYMOND HAND PALLET TRUCK
HYTSU HAND PALLET TRUCKS
ARTICULATED FORKLIFT TRUCKS
HYDRAULIC TOOLS
සේවා
GENUINE SPARE PARTS
MAINTENANCE
RACK REPAIRS / INSTALLATIONS
TRAINING
SCRAPPED TRUCK & BATTERIES DISPOSAL
උපදේශනය
අප අමතන්න
ඇස්තමේන්තු විමසීම්
ගබඩාකරණ විසඳුම්
UTE ගබඩාකරණ විසඳුම් ගබඩා අංගන සහ කර්මාන්තශාලා වැනි විවිධ ආයතනයන්හි අවශ්‍යතාවයන්ට සරිලන ගබඩා සැලසුම් කිරීම්, උපදේශන සේවා, සවි කිරීම්, ක්‍රියාකරුවන් පුහුණුකිරීම්, නියම අමතර කොටස් සහ බැටරි ආදිය සැපයීම්, නඩත්තු සේවාවන් සැපයීම, අලුත්වැඩියාව , පරණ රාක්ක පද්ධති ඉවත් කිරීම් ආදී අංගසම්පුර්ණ ගබඩා ආශ්‍රිත සේවාවන් සපයමින් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස ඉදිරියෙන් සිටියි.
පුරා වසර 70 කට අධික කාලයක් තුල සිය සේවාවන් දිවයිනේ ප්‍රමුඛ පෙළේ අහාර නිෂ්පාදනාගාර වැනි සුරක්ෂිතභාවය අතිශයින් වැදගත් වන ආයතන මෙන්ම අපනයන සමාගම් සහ බහාලුම් අංගනයන් (වෙයාර්හවුස්) ඇඟලුම් කර්මාන්ත ශාලා, තරු පන්තියේ හෝටල්, කාර්යාල සහ තවත් විවිධ වූ ක්ෂේත්‍රයන් රැසකට සිය උපකරණ සහ ගබඩා ආශ්‍රිත සම්පුර්ණ සේවාවන් සාර්ථකව සපයා ඇත.
නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් නිපදවන ලොව සුපතල ගබඩාකරණ වෙළඳ සන්නාමයන් ලෙස නම් දරා ඇති BT, Raymond, Cat, Dexion, JLG, DID,Enerpac සහ Hytsu සඳහා ශ්‍රී ලංකාවේ එකම නියෝජිතයන් ලෙස UTE ආයතනය කටයුතු කරයි.
වැඩි විස්තර සඳහා අමතන්න 077 385 6785
TOTAL MATERIAL HANDLING SOLUTIONS
Since 1947, we have been proud to represent the world’s finest makers of material handling equipment.
VIEW OUR SERVICES
YOUR PARTNER IN MATERIAL HANDLING
We are a complete solutions provider to keep your material handling operation running smoothly and profitably.
VIEW OUR PRODUCTS
USE OUR KNOWLEDGE TO POWER YOUR BUSINESS
Whatever material handling challenges you may have, the chances are, our team has already thought about them.
ABOUT CONSULTANCY SOLUTIONS
FORKLIFT TRUCKS
AERIAL WORK PLATFORMS
PALLET RACKING
WAREHOUSE TRUCKS
SHELVING
UTE WAREHOUSE SOLUTIONS
Equipment
Service
Consultancy
Contact Us
Request a Quote
UTE SOLUTIONS
UTE Cat
Ecologic Systems
Concrete Plants
Warehouse Solutions
Welding Solutions
Rental
Air Compressor Solutions
MEP Solutions
Solar Power
Product Support
Used Equipment
Training
Filtration Solutions
How Can I Help You?