පුහුණු මධ්‍යස්ථානය

පාඨමාලා

අපගේ පුහුණු මධ්‍යස්ථානය තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවෙහි ලියාපදිංචිත පිළිගත් සහ ජාත්‍යන්තර තලයේ පහසුකම් සහිත වෘත්තීය පුහුණු ආයතනයකි.
පාඨමාලා විස්තර

පහසුකම්

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ ක්‍ෂේත්‍රයේ එකම සහ ලොව සුපතල Caterpillar ආයතනයේ පවා ඇගයීමට ලක්වූ විශේෂ අංගෝපාංග සහිත පුහුණු මද්‍යස්ථානයක පුහුණුව ලබා වෘත්තීය ඉංජිනේරුවරයෙකු ලෙස ඉදිරියට යාමට ඔබටත් අවස්ථාව හිමි වේ.
පහසුකම් විස්තර

අයදුම්පත්

තනි පුද්ගල සහ ආයතනික අයදුම්පත් භාරගනු ලැබේ. අයදුම් කිරීම සඳහා පහත සඳහන් පිටුවට පිවිසෙන්න
අයදුම් කරන්න