හැකියාවට තැනක්. ගොඩයන්න මගක්.



Topic

හැකියාවට තැනක්ගොඩයන්න මගක්.

Description ඔබත් O/L  හෝ A/L  විභාගයට පෙනීසිටි අයෙක්ද ?

O/L  හෝ A/L ප්‍රතිපලය ඔබගේ ඉදිරි ජිවිත ගමන සාර්ථක කරගනීමට තවදුරටත් බාධාවක් නොවේ.

හෙට දින නව ලොව ජයගන්නට සිතන ඔබ හට මග පෙන්වීමට අප සූදානම්.

  • ආධුනිකයකු ලෙස ආරම්භ කර කාර්මික ක්ෂේස්ත්‍රයේ සාර්ථකත්වය ලැබූවන්ට සවන් දෙන්න…
  • වෘත්තිය අධ්‍යාපනයෙන් යොමුවිය හැකි රැකියා මාර්ග ගැන දැනගන්න..
  • තාක්ෂණික වෘත්තියන්ට මෙරට සහ විශේෂ රටවල ඇති ඉල්ලුම සහ අවස්ථා ගැන දැනගන්න…
  • ඔබ ඉක්මනින්ම කල යුත්තේ කුමක්ද යන්න හරියටම දැනගන්න…
  • වෘත්තිය අධ්‍යාපනය නියාමනය ගැන දැනගන්න …
Learning Mode   Online Zoom Platform
Content 01.   Success Stories ( සාර්ථකත්වයේ කතාබහ )

02.   Regulatory frameworks ( නියාමන ආයතන )

  • Governing Council of Engineering Profession (ECSL) (ඉංජිනේරු සභාව)
  • National Vocational Education (TVEC) – – (තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාව)

03.   Industry Insights –  (තාක්ෂණික ක්ෂේස්ත්‍රය පිලිබද කතාබහ)

  • Working Environment ( වැඩකරන පරිසරය)
  • Opportunities  (අවස්ථා)
  • Expected technician Profile (බලාපොරොත්තු වන කාර්මික ශිල්පියා)
  • Career Guidance  ( වෘත්තිය මාර්ගෝපදේශනය )

04.   Importance of Vocational Education (වෘත්තිය අධ්‍යාපනයේ වැදගත්කම)

05.   What’s Next – (මීලග පියවර)

Resource Panel / Speakers

 

Mr R P De Soysa
Senior Training Instructor
UTE Learning CenterMr Lahiru Silva
Deputy General Manager
Ideal First Choice (Pvt) Ltd

Mr Prasanna Manamperi
Senior Manager – Group Technical
Ideal Group of Companies

Mr Aravinda Jayasekera
General Manager – Product Support Services
United Tractor & Equipment (Pvt) Ltd

Mr Prageeth Balasooriya
Assistant Engineer
United Tractor & Equipment (Pvt) Ltd

Mr Douglas Rathnasiri
Owner
Rathnasiri MotorsMr Thilak De Silva
Chairman
Engineering Council of Sri Lanka

Manjula Vidanapathirana
Deputy Director
Tertiary Vocational and Education Commission
Sri Lanka

Mr Chamara Kasthuriarachchi
Forman – Electrical
Ideal Group of Companies

Mr Subodha Madhusanka
Technical Advisor
Ideal Group of Companies

Mr Samantha Gamage
Senior Manager – Plant & Machinery
Maga Engineering (Pvt) LtdMr Manoj Thushara
Head of Mechanical Department
Nawaloka Piling (Pvt) Ltd

Mr Sampath Wasla Mudali
Senior Manager – Field Service & Technical Training
Stafford Motor Co (Pvt) Ltd

Mr Kanchana Wijesinghe
Manager Planning
Nawaloka Piling (Pvt) Ltd

Mr Tharanga Morayas
Lead Technician
United Tractor & Equipment (Pvt) Ltd

 Date and Time

(දිනය සහ වෙලාව)

2022 මාර්තු 13, ඉරුදින

පෙ.ව. 10.00 – පෙ.ව. 11.30

Duration and Fee 02 Hrs
LKR. 850.00
Registration  and Payment

(ලියාපදිංචිය සහ මුදල් ගෙවන ආකාරය)

  • ඔබත් UTE පුහුණු මධ්‍යස්ථානය සමග අදම ලියාපදිංචි වන්න පහත ලින්ක් එක ක්ලික් කර ඔබගේ විස්තර් ඇතුලත් කරන්න
  • Register | ලියාපදිංචි වන්න
  • Registration Deadline – ලියාපදිංචි වීමේ අවසාන දිනය: 18th Feb 2022
  • ලියාපදිංචිය තහවුරු කර ඔබට WhatsApp පණිවිඩයක් ලැබෙනු ඇත.
  • පාඨමාලා ගාස්තු පහත සදහන් ගිණුමට ගෙවා, මුදල් ගෙවූ රිසිට්පත (Bank Slip) එම අන්කයට (0773734100) WhatsApp කර ඔබගේ ආසනය අදම වෙන්කරවාගන්න.

          Bank of Ceylon
          Corporate Branch
          Ac Nu: 0000000311