Ecologic Systems (පුද්.) සමාගම 1993 දී පිහිටුවන ලද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ පාරසරික ඉංජිනේරු සේවා සපයන ආයතනයකි. එය යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (පුද් ) සමාගමට (UTE) අනුබද්ධිත සමාගමක් වන අතර එමඟින්  අපද්‍රව්‍ය සහ අපජලය පිරිපහදුව , ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, වායු දුෂණ පාලනය, වාතාශ්‍ර සැපයුම වැනි අංශ රැසකට අදාල පාරිසරික විසඳුම් ලබා දෙනු ලැබේ. වැඩි විස්තර සඳහා අමතන්න 071 498 9632

AIR POLLUTION CONTROL, NOISE ABATEMENT & VENTILATION

OPERATION AND MAINTENANCE OF PLANTS

INSTALLATION & OPERATION OF SOLAR ENERGY SYSTEMS

SEWAGE AND WASTEWATER TREATMENT

WATER TREATMENT PLANTS




SOLID WASTE MANAGEMENT




PROMPT SERVICE

Ecologic Pvt Ltd, successfully installed & commissioned a sewage treatment plant more than 10 years ago at SAGT premises. Their service is prompt and we are pleased to continue working with them.

Diluka Mahawatta
Civil Engineering Manager
South Asia Gateway Terminal